Posted in December 2012

ඉන්දියාවෙන් ඉගෙන ගත හැකි පාඩම

එය අතිශයින්ම ශෝකජනක පුවතකි. 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් බසයක් තුල දුෂණයට ලක් වීමෙන් අනතුරුව සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින විට ඊයේ අවසන් ගමන් ගියාය. මෙය ලංකාවේ සිදු වුව නම් සාමාන්‍ය සිදුවීමකි .   එනමුත් ඉන්දියාවේ මහා දේශපාලනික හා සමාජීය කුණාටුවක් නිර්මාණය කිරීමට මෙම සිදුවීම සමත් වී ඇත .අවසානයේ මෙම සිසුවියගේ දේහය ඉන්දියාවට ගෙන එන ලද්දේ … Continue reading